අඟහරුවාදා දක්වා දික්වන ඇදිරි නීතියට තව දිස්ත්‍රික්ක 5 ක් එකතු කෙරේ
මීට ඉහත රජය මගින් දන්වා සිටියේ 24 අගහරුවාදා දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ කොළඹ ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්ක සඳහා පමණක් බවයි. නමුත් අලුත්ම සංශෝධනය අනුව
මන්නාරම, වවුනියාව,
මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කද 24 අගහරුවාදා උදේ 6 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර එදිනම දවල් 2 ට යළි පැනවීම් කරන බව පොලිසිය දන්වා ඇත.
සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය 23 සඳුදා උදේ 6 ට ඉවත් කර නැවත 23 සඳුදා දවල් 2 සිට 24 අගහරුවාදා උදේ 6 දක්වා පමණක් බලපැවැත්වේ.
නව සංශෝධනයේ සටහන පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com