බ්‍රිතාන්‍ය රජ පවුල සමග මෙගන් හැරී එක්වූ අවසන් අවස්ථාව
බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් පිටමංවූ මෙගන් හැරී යුවළ අවසන් වරට ඊයේ පොදුරාජ්‍ය මණ්ඩලීය දින සේවය වෙනුවෙන් රාජකීයයන් සමග උත්සවයකට එක් වූහ. රැජිණගේ ආරාධනය අනුව පැමිණි ඔවුන් මෙම උත්සවයෙන් පසු බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිම උත්සවයකට එක් නොවන බව දන්වා ඇත. බ්‍රිතාන්‍ය මාධ්‍ය මෙම ක්‍රියාදාමය Megxit ලෙස හඳුන්වා ඇත.