[Trending][btop]
[News][stack]

ජනපති, අගමැති හා කොරෝනා කාර්ය සාධක බලකාය අද රැස්වෙයි - රෑට ජනපති ජාතිය අමතයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොවිඩ් 19 කාර්ය සාධක. බලකාය අද
(17දා) රැස්වීමට නියමිත බව වාර්තාවේ.
මෙහිදි කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
 සැමගේ ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය තීරණ එහිදී ලබාගනු ඇත.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව මෙහිදී ජනපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.