
දහවල් වෑන් රථයකින් මඩකළපුව නිරෝධායනයට මධ්‍යස්ථානයට රැගෙන යෑමට රෝහල් බලධාරි පියවර ගත්හ. ගුවන්තොටුපොළේ සිට මෙම කණ්ඩායම බස් රථ මගින් රැගෙන යමින් සිටියදී එකවරම කාන්තාවන් දෙදෙනකුට වමනය යෑම හේතුවෙන් එම පවුල් දෙකක පිරිස මේ ආකාරයෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා පැවැසීය.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ මෙම වීඩියෝවෙන් කියැවෙන්නේ ඉතාලියේ සිට ආ පවුලක් නිරෝධායනයට දැක්වූ දැඩි අකමැත්තයි.