කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් දෙදෙනෙකු
ප්‍රතිකාර ලබමින් සිටි අතර

ඊයේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ. ඒ අනුව එහි දැන් 3 දෙනෙකු සිටී.
අයි.ඩි .එව් රෝහලෙ දැඩි සත්කාර ඒකකයේ සිටින එක් පුද්ගලයෙකු වන්නේ මුල් අවස්ථාවේ දෙවැනියට හදුනාගත් සංචාරක මගපෙන්වන්නාය. අනෙක් දෙන්නා ගැන විස්තර තවම වාර්තා නොවේ.
ලංකාවේ වෛරසය අසාදනය සංඛ්‍යාව 102 කි. තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.