නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා
ත්‍රිවිධ හමුදාව දිවයින තුල සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවා තිබේ.
එහි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සියලු දිස්ත්‍රික්ක සහ
දේශිය වෙරල තීරයන්හීද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බවයි.
මාසයක කාලයක් සඳහා මෙය බලාත්මක බවද වාර්තාවන අතර අවශ්‍යතාව අනුව දීර්ඝ කරනු ඇතැයි පැවසේ.