පුත්තලම හලාවත කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට බදාදා සවස සිට පනවා ඇති පොලිස් ඇදිරි
නීතිය බ්‍රහස්පතින්දා
පෙරවරු 08 ට තාවකාලිකව ඉවත් කර යලි පස්වරු 2 කට නැවත ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. මහ මැතිවරණයේ නාම යෝජනා බාධාවක් ඇති නොවීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බව පොලිසිය දැනුම් දී ඇත. නිවේදනය පහතින්