කොරෝනා වෛරසය නිසා මෙතෙක් පැවති දිනක වැඩිම මරණ ගණන වාර්තා කරමින් ඉතාලියේ අද 475 ක් මියගිය බව කණගාටුවෙන් වාර්තා කරන්නට සිදුව තිබේ.
අද මාර්තු 18 අවසාන
ගණනය අනුව කොරෝනා මරණ සංඛ්‍යාවන් පහත පරිදිය.