එළඹෙන මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීම සඳහා  නාමයෝජනා අහිමිවූ

ශ්‍රී ලංකා හිටපු ජාතික ක්‍රිකට් නායක
තිලකරත්න ඩිල්ෂාන් ජාතික ලැයිස්තු ආසනයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කර තිබේ.
අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුවෙන් ගාල්ලෙන් තරඟ කරන බව මාධ්‍ය හමු පවත්වා ප්‍රකාශ කළද ගාල්ලේ ඔහුට ඉඩ මදිවිය.
පොහොට්ටුවේ ආරම්භක මසසාමාජිකයෙකුවූ ඩිල්ෂාන් ගේඨාභය රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට කල් ඇතිවම වැඩ කොටසක් කළේය.