ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදන තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාතයංශයේ වසංගත රෝග විද්‍යා අංශය දෛනිකව නිකුත් කරන තත්ව වාර්තාව මේ සමග පළවේ. අද දවල් 10ට නිකුත්වූ මෙම වාර්තාව අනුව හඳුනාගෙන ඇති කොරෝනා
රෝගීන් සංඛ්‍යාව

106 වෙනසක් නැති අතර 97 ක් දැනට ප්‍රතිකාර ලබමින් සිටී සුවය ලබා පිටව ගිය ගණන චීන කාන්තාවද ඇතුළුව 9 කි. වෛද්‍ය අධීක්ෂණය යටතේ 199 ක් සිටී.