පවතින කෝවිඩ් – 19 වෛරස් තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම උසාවි අද (17) සිට මෙම. මස සිකුරාදා
(20) දක්වා
වසා දැමිමට යෝජනා කරන බව ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි

මේ පිළිබඳව අවසාන තීරණය අගවිනිසුරුතුමා සහ අධිකරණ සේවා කොමිසම සමඟ සාකච්ඡා කර මේ පිළිබඳව අවසාන තීරණයකට එළැඹෙන බවද නිතිඥ සංගමය වැඩිදුරටත් කියා සිටී.