බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් මහතාට කොරෝනා වෛරස් ආසාදන පරීක්ෂණය ධනාත්මක වූ බව විදෙස් මාධ්‍ය තහවුරු කර තිබේ. මීට පෙර බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුටත් කොරෝනා රෝගය වැළඳිණි. ඩව්නිං වීදියේ ප්‍රකාශකයෙක් පැවසුවේ: ඊයේ සාමාන්‍ය රෝග ලක්ෂණ

> වෛද්‍ය උපදෙස් මත අගමැති ඩව්නිං වීදියේ නිල නිවසේ ස්වයං හුදෙකලා වී ප්‍රතිකාර ලබන බවද දන්වා ඇත.
සිය ට්විටර් ගිණුමේ වීඩියෝ පණිවිඩයක් තබමින් අගමැතිවරයා ඒ ගැන ජනතාවටද කරුණු සැලකර තිබේ.
එම නිවේදනය පහතින්