කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මාර්ගෝපදේශකයා තම ආයතනයෙහි සේවකයෙකු නොවන බව Aitken Spence ආයතනය පවසනවා.




නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ එම පුද්ගලයා තම ආයතනයේ සේවකයකු බවඨ සහ අද (12) උදෑසන පොලීසිය පැමිණ සිය ආයතනය පරික්ෂාවට ලක් කල බවට අසත්‍ය පුවත් පළවන බවයි.

වෛරසය ආසාදනය වී ඇත්තේ නිදහස් මාර්ගෝපදේශකයකු ලෙස කටයුතු කරන පුද්ගලයකුට බව ඔවුන් පෙන්වා දී ඇත.