බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නොර්වේ යානා ලංකාවට තහනම් - පලාලි ගුවන් තොටුපළ වසාදමයි

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නොර්වේ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව බලා
පැමිණෙන ගුවන් යානා පැමිණීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයි.