[Trending][btop]
[News][stack]

📽️ මියගිය කොරෝනා රෝගීන් වළ දමන ඉරානයේ සොහොනක්


කොරෝනා ආසාදනය නිසා වාර්තාවන මරණ අතර තෙවැනි තැන වාර්තාවන්නේ ඉරානයේය. ඊයේ (20) වාර්තාව අනුව ඒ ගණන 1433 කි. වීඩියෝවේ දැක්වෙන්නේ එලෙස මියගිය අය ආරක්ෂා සහිතව වළදමන ස්ථානයකි.