සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පිහිටි
 ගොඩනැඟිල්ලේ 21 වන මහලේ සේවය කළ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
මේ බව කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මෙසේය