චීනයේ ධනවත්ම පුද්ගලයා වන අලි බබා අලි එක්ස්ප්‍රස් අන්තර්ජාල වෙළෙදපල හිමි ජැක් මා ලංකාව ඇතුළු ආසියානු රටවල් 10 කට කොරෝනා වෙනුවෙන් සිදුකරන
පරිත්‍යාගයක්
ලෙස හොඳ තත්වයේ සර්ජිකල් මාස්ක් ලක්ෂයක් (100000) අද දින කටුනායක ගුවන් කොටුපළට ගොඩබාන ලදි. චීන තානාපති කාර්යාලය මගින් මේවා පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමිය වෙත පුදානය කරන්නට නියමිතය.