කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්
ලන්ඩනයේදී
තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙයි.
70 හැවිරිදි හෙන්ද්‍රි ජයවර්ධන ( Mr. Hendre Jayawardena ) මහතා මෙසේ පසුගිය 27 වන දින කොරෝනා අසාදනය වීම නිසා අභාවප්‍රාප්ත වී ඇත.
මියගිය ජයවර්ධන මහතාගේ ඥාති පුතෙකු  සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින්