5.45pm
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 82 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දන්වයි.
අද(22) දින ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති අතර,
ඊයේ දිනයේදී චීන කාන්තාව සමග 78 දෙනෙකු වාර්තා වී තිබිණි.
කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයන් 222දෙනෙකු රෝහල්වලට යොමු කර තිබේ.