සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය දෛනිකව නිකුත් කරන කොරෝනා දත්ත වාර්තාව අනුව
ආසාදිතයින් 106 ක්
දැනට හඳුනාගෙන තිබෙන අතර දිවයින පුරා රෝහල් වල කොරෝනා සැක රෝගීන් 238ක් සිටී. මාර්තු 27 වාර්තාව මේ සමග පළවේ.