කොවිඩ් 19 හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් එළැඹෙන අප්‍රෙල් 26 දා තෙක් වසා තැබීමට තීරණය කර තිබේ.



දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 20 දා තෙක් වසා දැමීමට රජය ගත් තීරණයට සමගාවීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දහම් පාසල් වසා තැබීමටද තීරණය  කර තිබේ.