සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය දෛනිකව නිකුත් කරන කොරෝනා දත්ත වාර්තාව අනුව ආසාදිතයින් 102 ක් දැනට හඳුනාගෙන තිබෙන අතර

දිවයින පුරා රෝහල් වල
කොරෝනා සැක රෝගීන් 255ක් සිටී. මාර්තු 22 වාර්තාව මේ සමග පළවේ.