7.55pm
ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව චීන කාන්තාවද සමග 102 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

3.35pm
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ආසාදනය වූ 2 ක් සුව වූ බවයි. සැක සහිත රෝගීන් සංඛ්‍යාව 229ක් දක්වා වර්ධනය වී තිබේ.