[Trending][btop]
[News][stack]

වසංගත රෝග විද්‍යා අංශයේ මාර්තු 17 වාර්තාව - කොරෝනා සැක රෝගීන් 204 ක් රෝහල් වල

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය දෛනිකව නිකුත් කරන කොරෝනා දත්ත වාර්තාව අනුව දිවයින පුරා රෝහල් වල

කොරෝනා සැක රෝගීන් 204ක් සිටී.


මාර්තු 17 වාර්තාව මේ සමග පළවේ.