මින් පෙර සදහන් කල ආකාරයට කොලඹ ගම්පහ පුත්තලම හා උතුරු පලාත් දිස්තික්ක කිහිපයකට අද උදේ 6 ට ඉවත් කර 12 ට පනවන බව කි ඇදිරි නිතිය යලි පනවන වේලාව දවල් 2 දක්වා නැවත වෙනස් කර තිබේ