ඊයේ සජිත් ප්‍රේමදාස සන්ධාන ගතවීමේ රැස්වීම නෙළුම් පොකුණ රගහලේ
පවත්වන අවස්ථාවේ
මන්ත්‍රීවරුන් 10 ක් සමග රනිල් වික්‍රමසිංහ එජාප නායකයා වෙනම රැස්වීමක් පැවැත්වූයේ සිරිකොතේය. එම අවස්ථාවට එක්වූයේ පහත අයයි.
ජෝන් අමරතුංග, රවි කරුණානායක, අකිල විරාජ්, වජිර අබේවර්ධන, දයා ගමගේ, නවින් දිසානයක, ලක්මන් කිරිඇල්ල, සන්දීප් සමරතුංග, රුවන් විජේවර්ධන, සාගල රත්නායක, හලිම්,කේ කේ පියදාස.