ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයෙන් තරඟ
වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුදානමකින් සිටින බව වාර්තා පළ වෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණු බව ද තොරතුරු වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී තරඟ වැදුනු ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි විරෝධය පළකරමින් ඔහුට සහය දීමෙන් වැළකී සිටියේය.