
ඊයේ උදෑසන දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගන්නා ලද උදයංග වීරතුංග මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එහෙත් ඊයේ රාත්‍රීයේ ඔහුගේ පපුවේ අමාරුවක් ඇතැයි කී බැවින් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

Loading posts...
Loading posts...