චීනයේ හුවාන්හි සිට පැතිරෙන ලෝක ව්‍යාප්ත වෛරසය
කොවිඩ් 19
නිසා ඊයේ 14 අවසන් වන විට මරණ 1526 ක් වාර්තා විය. ආසාදිතයින් ගණන 67100 වන අතර සුවවූවන් 8185 කි.
මියගිය 1526 අය අතුරින් තිදෙනෙකු පමණක් චීනයෙන් පිටත වාර්තා වූ අතර ජපානය,පිලිපීනය හා හොංකොං වෙතින් එම මරණ වාර්තා විය.