ඔබ සතුව ඇති ජංගම දුරකථනයේ ඩේටා පැකේජය ගැන නැවත වාරයක් කල්පණා කරන්නට කාලය එළැඹ තිබෙනවා.
  කවුරුත් ඔන්ලයින් ගත කරන කාලය ඉතාම වැඩියි​ ඒ නිසා ඩේටා යනු කොපමණ තිබුණත් මදි නොවන
වටිනා සම්පතක් බවට පත් වෙලා. ලංකාවේ ඩේටා පැකේජ් වල සැබෑ තත්ත්වය දුක්බරයි. එහෙ මෙහෙ බලද්දි ඩේටා අතුරුදන්. එවන් ඩේටා පැකේජ් ගොඩක් අතරේ කලාතුරකින් දකින්න තියන  සුපිරි වාසියක් ගැනයි මේ.

බොහෝ අවස්ථාවල විශේෂ දීමනා පිරිනමන එයාර් ටෙල් සම්බන්ධතාවයක් ඔබ ඩේටා ලබාගැනීම සඳහා වෙන්කරගෙන තිබෙනවා නම් ඔබට ලැබෙන වාසි වැඩියි.

එයාර් ටෙල් සිම් එකකින් Rs 99 රීචාර්ජ් කරද්දි ඔබට විකල්ප කිහිපයක්ම තිබිය හැකියි. නමුත් ඔබ myairtel app ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන එය හරහාම රීචාර්ජ් කරන්න හැකියාවක් තිබේ නම් වෙනදා ඔබට ලැබෙන 350 MB වෙනුවට ඒ වගේ දෙගුණයකින් 700MB ක් පමණ ඩේටා ඔබට ලැබෙනවා.
 සාමාන්‍යයෙන් ජංගම දුරකථන සේවාවන් ඩේටා දෙද්දි ඩේටා ගැන ලෝබ හිතෙන විදිහට හදපු පැකේජ් ගැන බලද්දි මෙම වාසිය ලබාදෙන්නෙ එයාර්ටෙල් වලින් විතරමයි.

මේ විදිහේ පැකේජ් එකක් දෙද්දි තවත් අමතර වාසි කිහිපයක්ම එයාර් ටෙල් ඔබට පිරිනමනවා.
මෙම ඩේටා දෙගුණ කිරීමට අමතරව රුපියල් 99 ක කතා කාලයක් ඔවුන් ලබාදෙනවා. ඒ වගේම ඇති තරම් මිතුරන්ට එස්එම්එස් යවන්න  sms 1000 කුත් නොමිලේම ලැබෙනවා.

මෙසේ බලද්දී ඔබට වඩාත් වාසි ලබාගන්න හොඳ අවස්ථාවක් තමා දැන් උදා වෙලා තියෙන්නේ.
ඇප් එකක් ඩවුන් ලෝඩ් කරගන්න අපි කවුරුත් දන්නවා ප්ලේ ස්ටොර් එකට හරි ඇප් ස්ටෝර් එකට හරි ගිහින් ඒ දේ ලේසියෙන් කරගන්න පුළුවන්.
මෙම වාසි ලබාගැනීමට කළ යුත්තේ ඉතා සුළු දෙයක් myairtel app එක භාවිත කරමින් එයාර් ටෙල්  Rs 99 package එක activate කිරීම පමණයි




My Airtel App එක ඩවුන්ලෝඩ් කිර්රිම සඳහා
Google play-store -: https://goo.gl/3R3pKD හෝ
App store -: https://goo.gl/4Cbg7G වෙත පිවිසෙන්න.