සුගියදා කල් ඉකුත්වූ ආහාර කුළුබඩුවල දින මාරු කරමින් ජනතාවට විස සහිත ආහාර ලබාදෙමින් සිටියදී
හසුවූ කැරවෑන්

බේකරි සමූහය පවත්වා යන වත්තල හැඳල මදීනා ෆූඩ්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සිය ව්‍යාපාර වලට මතුවූ ජනතා අප්‍රසාදය නිසා නම වෙනස් කර ඇති බව වාර්තාවේ.
සමාගම් නාම වෙනස් කිරීමේ නීතිය අනුව නමක් වෙනස් කිරීම දැන්විය යුතු අතර මාස්ටර් බේකර් ලංකා යන නාමයෙන් ඔවුන් නැවත පෙනී සිටින බව පුවත්පත් මගින් අද ප්‍රසිද්ධ කර තිබුනේ මෙසේය.