Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
කසල කන්දක ගින්නක් නිසා කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ
කසල කන්දක ගින්නක් නිසා කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ
February 20, 2020
සිදුව ප්‍රදේශයේ කසල කන්දක් හදිසියේ ගිනි ගැනීම හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ
කොටසක් වසා දමා තිබෙයි.
කටුනායක දෙසින් අධ්වේගී මාර්ගයට වාහන ඇතුල්වීම මේ වන විට නතර කර ඇති බවද එහි නිලධාරියෙක් සඳහන් කළේය.
කොළඹ සිට කටුනායක දෙසට ගමන් කරන වාහන ජා-ඇල පිවිසුමෙන් පිටතට යොමු කරවන බව එහි නිලධාරියෙක් සඳහන් කර සිටියේය.
කසල කන්ද ගිනි ගැනීම නිසා කටුනායක අධිවේගී මාර්ගයේ 16 සහ 25.8 අතර කොටස වසා දමා ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>