මත්තල අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවකදී මගී බසයක් හිරවෙයි
පසුගියදා විවෘත කෙරුණ නමුත් තවමත් වැඩ අවසන් කර නැති අන්තර් හුවමාරු කොටසක්
පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ එම අන්තර් හුවමාරුවෙන් ඇතුල් කිරීමට ගිය බස් රථයක් අද උදෑසන (29) එහි ප්‍රවේශපත් කවුළුව අසල හිරවීම නිසා එහි සිටි මගීහු මහත් අසීරුතාවයකට පත්වුහ.
එහිදී මහත් වැයමක් යොදා බස් රථය ප්‍රවේශ පත්‍ර නිකුත්කරන කවුළුව අසලින් එලියට ගැනීමට රියදුරුට සිදුවී ඇති අතර මගින් චෝදනා කරන්නේ නිසි ප්‍රමිත්යකින් තොරව කඩිමුඩියේ මාර්ගය විවුර්ත කිරීම නිසා මෙමගින් මගීන්ගේ ජිවිත අවදානමකට ලක්වී ඇති බවයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com