Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Trending
රාජගිරිය ගුවන් පාලම අසළ රිය අනතුරක් නිසා 4 කට තුවාල
රාජගිරිය ගුවන් පාලම අසළ රිය අනතුරක් නිසා 4 කට තුවාල
February 11, 2020
අ
ද (11) දින උදෑසන 6.00 ට පමණ වැලිකඩ පොලිස් වසමේ පාර්ලිමේන්තු මාර්ගයේ ජනාධිපති විද්‍යාල හංදිය, ගුවන් පාලම අසලදී
බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ
කාර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක් හා මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් කාර් රථ දෙකෙහි ගමන්ගත් 04 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
මේ හේතුවෙන් කොළඹ දෙසට මාර්ග තදබදයක්ද ඇති විය.
වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Trending
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>