කොරෝනා වෛරසයෙන් 24000 ක් මියගිය බවට පළවන වාර්තා අසත්‍යයි- WHO
කොරෝනා වෛරසය නිසා මියගිය සංඛ්‍යාවන් ගැන චීන රජය සත්‍ය වසන් කර ඇති බවටත් මේවනවිට
24000 කට අධික සංඛ්‍යාවක්
මියගොස් ඇති බවටත් අන්තර්ජාලය තුළ ආරංචි පැතිර තිබෙන අතර මෙම කතා බොහොමයක් සත්‍ය කරුනු නොවන බව ලෝක සෙඛ්‍ය සංවිධානය දන්වා සිටී.
ඔවුන්ගේ නිල නිවේදනය අනුව පෙබරවාරි 06 තත්ව වාර්තාව අනුව 28276 ක් ආසාදිතයින්ද මරණ 564 ක්ද වාර්තාවී ඇති අතර සම්පූර්ණ සංඛ්‍යා ලේඛන පහත පරිදි සටහන් කර තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)
✉️ editor@gossiplankanews.com