පසුගිය සතියේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වැසීගිය ආයතන පිළිබදව නිරික්ෂණ චාරිකාවක අමාත්‍ය විමල් වීරවංශ මහතා නියැලුණේය.

එහිදී තල්

සංවර්ධන මණ්ඩලයට අයත් මන්නාරම තල්කෙදි සැකසුම් මධ්‍යස්ථානයේ නාම පුවරුවෙහි පැවතියේ අනුපිළිවෙලින් දෙමළ, සිංහල, සහ ඉංග්‍රීසි වශයෙනි. මෙම නාම පුවරුව විවෘත කිරීමේදී  අඩුපාඩුවක් ලෙස පෙන්වාදී ඇති මෙම පිලිවෙල සම්බන්ධයෙන් තම සභාපතිවරයා දැනුවත් කිරීමට විමල් කටයුතු කර ඇත.
 විමල් වීරවංශ මහතා තම ෆේස්බුක් පිටුවෙහි සටහනක් සහ ඡායාරූප එක් කරමින් පවසා ඇත්තේ එය නිවැරදි කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.

එම සටහන මෙසේය.