
ගින්නෙන් මියගොස් ඇත්තේ දෙමහල් නිවසේ සිටි 79 හැවිරිදි පුද්ගලයෙකි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය, ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

Loading posts...
Loading posts...