Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

ලසිත් මාලිංග ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 5 වන  තරඟයත් පසුගියදා පරාජයට
පත්වුණා .මේ අනුව කණ්ඩායම දිවයිනට පැමිණි පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න හමුවේ පිළිතුරු දුන් මාලිංග

පැවසුවේ කණ්ඩායම පරාජය
වීමට හේතුව කණ්ඩායම් නායකත්වයන්ම් තමන් නායකත්වයෙන් ඉවත්වීමට සුදානම් බවයි .
සමාජ මාධ්‍ය කිහිපයකම දැක්වුයේ ලසිත්මාලිංග කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වූ බවයි.
මේ අතර නිල නොවන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ දසුන් ශානක ශ්‍රී ලංකා T20
නායකත්වයට පත් කර ඇති බවයි,
නමුත් නිලවශයෙන් තවම එවන් පත් කිරීමක් ගැන තවම වාර්තා වන්නේ නැත.











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

https://www.gossiplankanews.com/2020/01/leaked-all-calls-ranjan-ramanayake.html

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter