ලසිත් මාලිංග ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 5 වන  තරඟයත් පසුගියදා පරාජයට
පත්වුණා .මේ අනුව කණ්ඩායම දිවයිනට පැමිණි පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න හමුවේ පිළිතුරු දුන් මාලිංග

පැවසුවේ කණ්ඩායම පරාජය
වීමට හේතුව කණ්ඩායම් නායකත්වයන්ම් තමන් නායකත්වයෙන් ඉවත්වීමට සුදානම් බවයි .
සමාජ මාධ්‍ය කිහිපයකම දැක්වුයේ ලසිත්මාලිංග කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වූ බවයි.
මේ අතර නිල නොවන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ දසුන් ශානක ශ්‍රී ලංකා T20
නායකත්වයට පත් කර ඇති බවයි,
නමුත් නිලවශයෙන් තවම එවන් පත් කිරීමක් ගැන තවම වාර්තා වන්නේ නැත.