https://www.gossiplankanews.com/2020/01/ranjan-ranil.html
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරී යන රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද තුළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ රන්ජන් සමග සිදු කළ සංවාදද අඩංගුවී තිබේ. මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ සංවාදයක් ඇතිවූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ
මේවා හැමතැනම

මේ විදිහට යවන්න ඕන නෑනේ වරදක් කර තියේ නම් ඒ අය ගැන විමර්ශනයක් කරන්න ඒවා එක තැනකින් සොයා බලලා ලෙසිනි.

රන්ජන්ගේ නිවස අසළින් වෙඩි හඩක් ඇසීම සම්බන්ධයෙන් 2016 වසරේ ඇතිවූ සිද්ධියේදී පොලිසියට සිද්ධිය ගැන පවසන ආකාරය රනිල් රන්ජන්ට ඇමතුමක්දී ලබාදුන් උපදෙසද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර ඒ ඔස්සේ රනිල් බොරු කියා ඇති බවට ඊයේ දෙරණ හිරු ඇතුළු මාධ්‍ය ජාලා චෝදනා කර තිබුණි.

පහත පළවන්නේ රනිල් රන්ජන් අමතා ලබාදුන් ඇමතුම හා රනිල් ඊයේ පාර්ලිමේන්තුවේදී තොරතුරු පිටවීම ගැන දැක්වූ අදහසයි.


රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්