https://www.gossiplankanews.com/2020/01/ranjan-hirunika-maithri-third-call.html
න්ත්‍රී රන්ජන් රාමනායක සමග තමා කතා කළ ඒවායින් පළමුවැන්න ඇත්තක් වුණත් දෙවැන්න බොරු බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඊයේ සිදු කළ ප්‍රකාශයෙන් පසු සමාජ ජාලා වෙත තෙවැනි රන්ජන්-හිරුණිකා සංවාදයද මුදා හැර තිබේ.
එහිදී අයිටීඑන් 7 වැනි පැය වැඩසටහනකට හිරුණිකා
පැමිණෙන්නට තිබීම එවක ජනපති මෛත්‍රීපාල අවහිර කළ සිදුවීම සාකච්ඡාවට ගන්නා අතර ගමරාළ නමින්
අමතමින්

ඔහු ගැන දෙදෙනා කරන විවේචනයක් ඇතුළත් වේ. මෙහිදී රන්ජන්ගේ බස් වහර අසභ්‍ය වචන වලින් ගහණය.
පරීක්ෂා කිරීම පිණිස එම හඬපටය පහතින් දක්වමු



ගමරාළ කුපිත කළ හිරුනිකාගේ පාර්ලිමේන්තු කතාව (2019 මාර්තු) - මෙතැනින්