කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කන්චන විජේසේකර ඊයේ (4) රාත්‍රී සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති සහ රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත්
කණගාටුවට
කරුණ නම් පොලීසිය සහ විමර්ශන වැරදි මාවතක ගමන් කරන බව සටහන් කර තිබුණි.
ඒ මෙසේය.