Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කරයි
ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කරයි
January 14, 2020
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කර තිබේ.
බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියලක පමණ පාඩුවක් සිදුවනු ඇති බවට ගණන් බලා තිබේ.
බොරතෙල් මිල ඉහළ
යෑම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුවන බව එම සංස්ථාවේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් පිරිසක් අද (14) ඇමැති මහින්ද අමරවීර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත.
එහෙත් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බදු අඩුකර තෙල් සංස්ථාවේ පාඩුව අවමකරන බවය.
(රංජන් කස්තුරි)
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu