සිළුමිණ පුවත්පතේ නව ප්‍රධාන කර්තෘවරයා ලෙස ධර්මන් වික්‍රමරත්න මහතා අද (20) වැඩ භාර ගැනීමට
නියමිතය.
ග්‍රන්ථ කතුවරයෙකු ලෙස මෙන්ම පුවත්පත් ලේඛකයෙකු ලෙස ඔහු ප්‍රකටය.
මාතර පාතේගම උපන් ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.