කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් රථ අමතර කොටස් ආයතනයේ ඉහළ මහළක ඊයේ (9) ගින්නක් හටගත්තේය.
ගිනි නිවන හමුදාව මගින්
එම ගින්න නිවා දමනු ලැබීය.
එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්