රන්ජන් රාමනායක වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ  ‘පී’ සිරකුටියේ දොරටු වසා දමා රැදවියන්ට ඇතුලුවීම තහනම් කර  රාජකාරි කරන නිලධාරීන්ට හැර වෙනත් කිසිවෙකුට යා නොහැකි අන්දමින් තහනම්
කලාපයක් කර ඇති බවත්
ඇතුළු කළ දිනවල සිටම සෙසු රැදවියන් ඔහුගෙන් බොහෝ ඈතට වීමට උත්සාහ දරා තිබුනේ මාධ්‍ය මගින් ඔහු ගැන වාර්තා වී තිබූ විකෘති චර්යාවන් හේතුවෙන් බවත් විමල් වීරවංශට අයත් යයි සැලකෙන වෙබ් අඩවියක් අද වාර්තා කර තිබේ.