Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
තමාට අපහාස කළා යයි රවී ලේක්හවුස් විජය හා සිරසට එරෙහිව නඩු පවරයි
තමාට අපහාස කළා යයි රවී ලේක්හවුස් විජය හා සිරසට එරෙහිව නඩු පවරයි
December 08, 2019
තමා කළ ප්‍රකාශයක් විකෘති කරමින් තමාගේ පවුලේ අයට සහ තමාට අපහාස වන ආකාරයට පුවතක් පළ
කිරීම හා ප්‍රචාරය
කිරීමට එරෙහිව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර පුවත්පත් දෙකකට හා රූපවාහිනී නාළිකාවකට නඩු පවරා ඇත.
අංක 06439/2019 යටතේ ලේක්හවුස් ආයතයත්, 06438/2019 යටතේ විජය පුවත්පත් ආයතනයටත්, 06440/2019 යටතේ සිරස ආයතනයටත් එරෙහිව නඩු පවරා තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>