Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
වෙසක් කූඩු සරුංගල් හා හඳුන්කූරු ආනයනය තහනම්
වෙසක් කූඩු සරුංගල් හා හඳුන්කූරු ආනයනය තහනම්
December 06, 2019
ඊයේ 5 රජය නිකුත් කළ එක් ගැසට් නිවේදනයකින් කුළු බඩු ගණනාවක් ආනයනය නතර කළ බවට නියෝග
පනවා තිබෙන අතර
දෙවැනි ගැසට් නිවේදනයෙන් දන්වා ඇත්තේ දේශිය වශයෙන් ගුනාත්මකව ඉහළ හා තරගකාරී ගෘහ කර්මාන්තයක් වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු මින් පසු පිටරටින් ආනයනය තහනම් බවයි.
පසුගිය කාලයේ චීනයේ නිෂ්පාදිත වෙසක් කූඩු සරුංගල් හා ඉන්දියානු හදුන්කූරු නිසා දේශීය වෙළෙඳ හිමියන්ට අභියෝග පැවතිණි. එසේම ඒවා විදේශ වලින් ගෙන්විය යුතුම දේ නොවන බවට කථිකාවක්ද නිර්මාණය වී පැවතිණි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu