Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
රාජිත ගෝලයා රූමි මොහොමඩ් CID අත්අඩංගුවට
රාජිත ගෝලයා රූමි මොහොමඩ් CID අත්අඩංගුවට
December 31, 2019
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (31) පෙරවරුවේ
ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇති අතර සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් මහතා නම් කර තිබුණා.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>