මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ යාචකයින් ඇල්ලීමේ පොලිස් මෙහෙයුමක් ගැන
පළවන
පුවත් අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයකින් දන්වා තිබේ.
එම නිවේදනය පහත පරිදිය.