තමාඊයේ ස්විස් තානාපති නිලධාරිනියගේ කට උත්තරය ඉල්ලා එම තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරතවූයේවී නමුත් තමා අත තිබුණ පෝස්ටරයේ ස්විට්සර්ලන්තය යන්න නිවැරදි ලෙස සටහන් නොවීම
ගැටලුවක් කරගන්නට

එපා යයි විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සිය මුහුණු පොතින් ඉල්ලා තිබේ.
ඔහුගේ පෝස්ටරය තානාපති නිලධාරීන් ඉලක්කකර සටහන්ව තිබූ නමුත් එම රටේ නම ඉංග්‍රීසියෙන් වැරදියට සටහන්වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ උපවාස වැකි වලට පිළිතුරු ලෙස ඔහු එම සටහන තබා තිබුණි.